LJ Indusreies Logo Leelananda Jayasuriya
<<<Previous Next>>>

We can make Sri lanka, a country free from fraud and corruption

    ---------දුෂණයෙන් වංචාවෙන් සහ සුරකෑමෙන් තොර දේශයක්-------------

    අපේ රට වඩා හොඳ ආර්ථික ක්‍රමයක් සහිත සැමට සමානතාවය සහිත දුෂණයෙන් තොර දේශයක් කරන්නේ කෙසේද ?

    How we can make our country free from corruption, with the prospect of a better economic system?
    මෙය ධනවාදී ආර්ථිකය තුළම සමාජවාදය ස්ථාපිත කරන විධියකි. This is a method for establishing socialism within the capitalist economy.

    පවත්නා ධනවාදී ආර්ථික රටාවේ දකින්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවයක් නම් ධනය සහ බලය සහ ගරුත්වය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීමය. කිසිදු පුද්ගලයෙකු උපතේදී ජාතියකට ආගමකට හෝ කිසියම් වර්ගයකට අයත් නොවිය යුතුය. ඒවා ඔවුන් මුහුකුරා ගියපසු තම විසින් ම තීරණය කරගත යුතු සහ අත්කර ගතයුතු සාධක වේ.

    Major weakness in the existing capitalist economic pattern is the wealth, power and dignity are inherited from generation to generation. These factors should not belong to any individual from his birth. Actually these factors should determine and acquire by themselves when they are grown up as citizens.

    මෙම ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ එම සමාජයීය ගැටලුවට විසඳුමකි

    This article presents the solution to this social problem
    1 ලාභ උපයන ව්‍යාපාරයක් එක් ප්‍රදේශයක ආරම්භ කරමු උදාහරණ වශයෙන් මෝටර් සයිකල් සහ ත්‍රී වීල් රථ එකලස් කරන කම්හලක් . මේ සඳහා සුදුසු තවත් උදාහරණ නම් සුපරි වෙලදසැලක්, ආරෝග්‍ය ශාලාවක්, ප්‍රවාහන සේවාවක් හෝ කර්මාන්ත ශාලාවක් වැනි දේ වේ.

    1. Let’s start a profit making business in some area. For example, a motorcycle and a three-wheeler assembly plant. Other examples are: a supermarket hospital, a transport service or a factory

    2 මෙම ආයතනයේ සේවයට යොදවන්නේ සැබැවින්ම අවශ්‍ය සේවකයින් පමණි . එසේම වැටුප් විෂමතාවය අද දවසේ හැටියට රු.40,000 සිට රු.60,000 වන්නේය අමතර ඉපයීම් අවශ්‍ය නම් වැඩිපුර භාණ්ඩ නිෂ්පාදන කිරීමෙන් උපාය ගැනීමේ ක්‍රමයක් ඇතුලත් වන්නේය. එනම් , එකී ආයතනය පවත්වාගෙන යන්නේ වැඩිම පිරිසකට රැකියා දීමේ අරමුණෙන් නොව, සිය කොටස් හිමියන්නට සාධාරණ ලාභයක් උපයා දීමේ අරමුණෙනි.කොටස් හිමියනට ලබා දෙන ලාබය උපරිම වශයෙන් බැංකුවල ලබාදෙන පොළී අනුපාතයට වැඩි වුවද ආයතනයේ දියුණුව සහ ප්‍රාග්ධනය ස්ථාපිත කරගැනීමට යම් කොටසක් ලාබයෙන් වෙන්කරනු ලබයි .
    2. Only the employees that really needed are employed in this institution. Also, salary anomalies are between Rs. 40,000 and Rs. 60,000 as per present conditions.
    If extra-earning is required, extra production of commodities will be involved, as a means of making extra income.
    The purpose of the company is not to provide the largest number of jobs, but to earn a reasonable return on equity.
    Even though the profits offered to shareholders are higher than the banks' interest rates, the organization reserve a portion of profit for the growth of the organization and capital.

    3. මෙම ආයතනයේ වත්කම රු.කෝටි 10ක් යයි උපකල්පනය කරමු මෙම කොටස් ආරම්භයේදී රජයට හෝ වාණිජ ආයතනයකට අයත් වන්නේය දැන් මෙම කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබාදෙන්නේ එකී බල ප්‍රදේශයේ චන්ද දායකයන්ට පමණි. සෑම චන්ද දයකයකුටම සමාන කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට අයිතියට ඇත. උදාහරණ වශයෙන් සෑම චන්දාදයකයකුටම රු .ලක්ෂය දක්වා කොටස් මිළදී ගැනීමේ අහිමි කල නොහැකි අයිතිවාසිකමක් ඇත. එම කොටස් අන්සතු කිරීම තහනම් වේ. එසේම වෙනත් අයකුට උරුමකම් කීමටද අයිතියක් නොමැත. චන්ද දායකයා එම බල ප්‍රදේශයෙන් ඉවත් වන්නේනම් හෝ ඔහුගේ අභාවයකදී කොටස්වල් මුදල නම් කරනු ලබන අයකුට ගෙවනු ලැබේ.තවද ප්‍රදේශයේ අලුතින් ලියාපදිංචි වන සෑම චන්ද දායකයෙකුටම අළුතින් කොටස් මිලදී ගැනීමට අයිතියක් ඇත

    3. Let us assume that the assets of this organization is Rs.20 crore. At the beginning these stocks are owned by the government or a commercial institution. Only electoral voters in the region can buy these shares. Every voter has the right to buy a similar share. For example, every voter has the right to buy shares up to Rs.100 thousand.
    The migration of such shares is prohibited. Similarly, another person does not have the right to claim his or her inheritance. If a voter withdraws his residency or due to his death, an equivalent sum to his shares will be paid to a nominated person.

    4.මිලදී නොගත් කොටස් වල අයිතිය ආයතනය ආරම්භ කරන ලද එකී රජයට හෝ වාණිජ ආයතනයට හිමිවේ.

    4. The ownership of the non-purchased shares shall be entitled to the said government or commercial body.
    5 දෛනික ගිණුම් තොරතුරු සහ ආයතනික ප්‍රගති තොරතුරු දිනපතා ආයතනික වෙබ් අඩෙවියේ ප්‍රසිද්ද කරනු ලබන අතර සෑම කොටස් හිමියෙකුටම වෙබ් පිටුවට පිවිසීමට හැකියාවක් ඇත. කොටස්කරුවන්ට කොරතුරු ලබා ගැනීමට සහ පිළිතුරු ලබා ගැනීමට හැකි වුවද, පිළිතුරු ලබාගැනීම ගාස්තුවකට යටත්ය.

    5. Company accounts are published daily on the corporate website and each shareholder is having the access to the web page. Although the shareholders are able to ask queries and get answers, questioning subjected to a fee .

    6. ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගනු ලබන්නේ කොටස් හිමියන්ගේ චන්දයෙනි.

    මෙම ක්‍රමවේදය සමාජය තුල ස්ථාපිත කිරීමෙන් තමා ජීවත්වන සමාජය තුලින්ම උරුමකරදෙන ධනයක් පුරවැසියන්ට හිමිකරගැනීමට හැකිවනු ඇත.

    6. The Board of Directors will be selected on shareholders' votes.
    By establishing this system, people are assigned with a wealth, by the government.
    .


Search Engine Submission - AddMe

For more details Contact : Leelananda Jayasuriya

E-mail  : leel6391@yahool.com

Search Engine Submission - AddMe