නුදුරු අනාගතයේ සියළු ප්‍රවාහන ක්‍රමයන් අභිබවා විද්‍යුත් චුම්බක ප්‍රවාහනය පෙරමුණ ගන්නවා ඇත
මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනයේදී සිදුවන්නේ එකී ප්‍රවහාකයට ගමන් කිරීමට අවශ්‍ය තල්ලුවක් ලබාදීමය. අභ්‍යන්තර දහන එන්ජිමකින් හෝ ජෙට් එන්ජිමකින් හෝ වර්තමාන විදුළි මෝටරයකින්ද කෙරෙන්නේ ප්‍රවහාකයට ගමන් කිරීමට සහ ත්වරණය කිරීමට අවශ්‍ය තෙරපුම ලබාදීමය . මෙම සංසිධ්ධිය සිදුකිරීමට මෙතෙක් නොතිබූ ක්‍රමයක් විද්‍යුත් චුම්බක තෙරපුම් ක්‍රමයෙන් ඉදිරිපත් කරයි. මේ ක්‍රමයේදී දුම් විමෝචනයක් සිදුනොවේ. පරිසරයට අපද්‍රව්‍ය නිකුත් නොකරයි.බලය නිපදවීම සඳහා වායුගෝලය ප්‍රයෝජනයට නොගනී .ගමන් කිරීම සඳහා ආධාරකයක් ලෙස පොළව, ජලය සහ වායු ගෝලය යන මාධ්‍යයන් කිසිවක් ආධාරයට නොගනී . එබැවින් සියලු ප්‍රවාහන ක්‍රම අභිබවා පෙරමුණ ගන්නේය.
Patent App :LK/P/1/22948- Sri lanka
Style Social Media Buttons
For more details Contact : Leelananda Jayasuriya
E-mail : leel6391@yahool.com
For more information contact : Leelananda Jayasuriya
Last edited : On 27th May 2024 by Leelananda Jayasuriya.